
විභාග සඳහා සාමාන්‍ය දැනීම කුප්පිය 5
01.2016 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් කවුද ?
නිශා බිස්වාල්
02. මෑතකදී හදිසි ප්‍රතිකාර ගිලන් රථ ශ්‍රී ලංකාවට ලබා දුන් රට කුමක්ද ?
ඉන්දියාව
03.2018 දී ඉදිරිපත් කළ අයවැය සලකන්නේ කී වෙනි අයවැය ලෙස ද ?
70
04. බ්‍රිතාන්‍ය රජය මගින් ශ්‍රී ලංකාවට එවන ලද මුල්ම ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?
ෆෙඩ්රික් නෝර්ත්
05.මීගමුව දුම්රිය මාර්ගය විවෘත කළේ කවදාද?
1908
06.ශ්‍රී ලංකාවේ දෙවන තාප විදුලි බලාගාරය ඉදි කරනු ලබන්නේ කුමන ප්‍රදේශයක ද ?.
සාම්පූර්
07.ශ්‍රී ලංකාවේ තවමත් සක්‍රීයව පවතින කෝප් කමිටුව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?
පාර්ලිමේන්තු රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කමිටුව
08.ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා වූයේ වුූයේ කවුරුන් ද ?
ඒ. එෆ්.මොලමුරේ
09. ලංකාවේ ප්‍රථම ජනසතු ව්‍යාපාරය කුම ද ?
ප්‍රවාහන සේවය
10.බුත්සරණ ග්‍රන්ථය රචනා කළේ කවුරුන් විසි ද ?
විද්‍යා චක්‍රවර්ති විසිනි.
11.තාප ගතික උෂ්ණත්වය මනිනු ලබන ඒකකය හඳුන්වන නම කුමක්ද ?
කෙල්විනය
12.ජාත්‍යන්තර විශ්ව ළමා විද්‍යාත්මක සන්නිවේදන දිනය කවදාද?
දෙසැම්බර් 11
13.වෝලමෑන් දිය ඇල්ල පිහිටි රට කුමක්ද ?
ඕස්ට්‍රේලියාව
14.ලොව දිගම ගඟ කුමක්ද ?
නයිල් ගග
15.අවිහිංසාවාදයේ පියා කවුරුන්ද?
මහත්මා ගාන්ධිතුමා
16. උගන්ඩාවේ භාවිතා වන මුදල් ඒකකය වන්නේ කුමක්ද?
උගන්ඩා සිලිම්
17. මෑත කාලීනව ඉතා ම කතාබහට ලක්වූ christmas ක්‍රිස්මස් දූපත පිහිටා ඇත්තේ කුමන රටක් අසල ද ?
ඕස්ට්‍රේලියාව
18.ප්‍රංශ විප්ලවය ආරම්භ වූයේ කුමන වර්ෂයේදී ද ?
ක්‍රිස්තු වර්ෂ 1789 දී
19.ජ්‍යාමිතියේ පියා කවුරුන්ද ?
යුක්ලීඩ්
20.සෙම්ප්‍රතික්ෂාව බෝ කරන්නේ කවර පවුලට අයත් විස බීජයක් මගින් ද?
වෛරස්(virus)
21.මිනිස් සිරුරේ ඇති වේගවත්ම ම ඉන්ද්රිය කුමක්ද ?
ඇසි පිය
22.ඉන්කාවරුන් ජීවත්වන ජීවත් වන රට කුමක්ද ?
පීරු රාජ්‍යය
23.2018 වර්ෂයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන රට කුමක්ද?
ඕස්ට්‍රේලියාව
24.FAQ -ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේ ද ?
ඉතාලියේ රෝම නගරයේ
25.මිනිස් සිරුරේ බහුලවම අඩංගු ප්‍රෝටීන කුමක්ද?
කැලැජන්