පරිගණක,ස්මාර්ට් ෆෝන් භාවිතා කරන ඔබ දැනගත යුතුම නීතියක් මෙන්න.

සකර්බර්ක් පවා හීනයකින් නොසිතූ තරම් දුරට facebook අද වන විට ෆැන්ටසිය පෘථිල කරන සුවිශාල රටක් වී ඇත. ඒ රට ලෝකයට දෙන නෙදෙන දේ ගැන කිසිදු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකරණ බව සකර් බර්ග් කරන ඇතැම් ප්‍රකාශ වලින්ම ගම්‍ය මානවෙයි. පසුගිය මාසය පුරා ඔහු ඇමරිකානු අධිකරණයට පියමන් කර වාර ගණන අප්‍රමාණය. එ් අන්කිසි කරුණක් නිසා නොව ලෝකය පහසු කිරීමට පැමිණි මුහුණ පොතට වග කිය යුතු පුද්ගයාගේ ක්‍රියා කළාපය නිසාය. ඔහුටත් හොරා ඔහුගේ facebook රටේ වැසියන්ගේ තොරතුරු ,රූප තවත් තුන්වන පාර්ශවයක් පරිභෝජනය කරන්නේ නම් බලවත් ප්‍රශ්නයකි.එම නිසාම අපගේ තොරතුරු තවත් පාර්ශවයක් භාවිතා නොකරනවා යන්න කිසිවෙකුටත් කිව නොහැකිය.එය මාරක් සකර්බර්ග්ට බැරි වු කරුණකි. ඔහු වැනි දැවැන්තයන් ඉදිරියේ අප කව්රුන්ද යන වග අපම දනී. Profile පින්තූරයක් protect කර පමණින් තවකෙකුගේ රූපයක් සොරා ගැනීමට බැරිනම් එය හුදෙක්ම විහිලුවක් පමණි. ලිපිය ලියනා මා හට එවැනි අවබෝධක් ඇත්නම් ලෝකයේ අනික් පුද්ගලයන්ට එම දැනුම සංසරණය වීම නැවැත්විය නොහැක.එම නිසා බිලියන 1ක් ඉක්මවා ගිය facebook රටේ පුරවැසියන් තම රට පිළිබදව ආඩම්බරයෙන් කතා කළ ඒ සියලු ප්‍රකාශයන් ඔහුන් විසින්ම ඉල්ලා අස් කරගෙන ඇත. ඒ බව BBC ,CNN පුවත් හොද හැටි සනාථ කර ඇත.එම නිසා ජනසංඛ්‍යාව අතින් චීනයට පමණක් දෙවැනි වන මෙම ෆැන්ටසි රට තවත් නොබො දිනකින් අප්‍රිකා මහද් වීපය තුල රටකට සමාන වන බව කිව හැකිය. එයින් මිදීමට ඔහුන් තම නීතිමය ප්‍රතිපාදන වැඩි කර ගත යුතුය.
ඔබ නොදන්නවා වුවද ලියන මමද බලන ඔබද ස්මාර්ට් ෆොන්ස්,පරිගණක විනාඩි 20 ඉක්මවා එකම එල්ලයේ නරඹනු ලබයි. එම නිසා ඇස් දෙක ඉතාමත් වෙහෙසටපත් වන්නේ අවු 50 ඉතා හොදින් දර්ශන නැරඹිය හැකි හැකියාව අවු 40ට ඇද දමමිනි. එම නිසා ඩිජිටල් නිතීයක් සම්මත වී ඇත. ඒ 20:20 නීතියයි. විනාඩි 20 ක් ඩිජිටල් උපකරණයේ screenය දෙසත් තත්පර 20ක් වටපිටාව දෙසත් විවිධ කෝණයන් ගෙන් නැරඹිය යුතුය යන නිතීයයි. ඔව් අය ඉතාමත් සාර්ථකත්වය පත්ව ඇති නීයක් බව වෛද්‍යවරුන් සකාථ කර ඇත. එම නිසා අද සිටම එම නීතිය අනුගමනය කරන්න. තම දෑසේ වටිනාකම තමාම දනී. පරිස්සමින්....