හැරී පොටර් කියපු ගමන් ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙ harry potter චිත්‍රපටිය .මොක ද ඒ චිත්‍රපටිය ඒ තරම් ලෝකය තුළ ඒ වගේම ලංකාව තුලත් ජනප්‍රිය වුණා.එවක හැරී පෝටර් චිත්‍රපටය මු කරගෙන වෙන්න පලට පැමිණි බොහෝ නිෂ්පාදන ආදායම් වාර්තා තබමින් මහජනතාව අතර විකිණීම පටන් ගැනීම දකින්න ලැබුණා.එම කාල සීමාව තුළ විවිධ වූ අත්හදාබැලීම් අත්හදා බැලීම් සිදුකළ අතර එහිදී සිදුකළ එකත් එක් අත්හදා බැලීමක් නම් හැරී පෝටර් බැලීමක් නම් හැරී පෝටර් චිත්‍රපටය ට සමාන ආකාරයෙන් පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමයි.එහි සාර්ථක වූ එක් අවස්ථාවක් ලෙස මෙම ලිපිය තුළ සඳහන් කරනු ලබන පරිගණක ක්‍රීඩාව දක්වන්න පුළුවන් ඉතාමත් හොඳ ග්‍රැෆික් භාවිතා කිරීමත් මෙම පරිගණක ක්‍රීඩාව තුළ දකින්න පුළුවන්.එසේම ක්‍රීඩාව සිදුකරන අතරතුර ඔබට harry potter හැිපෝටර් ,එසේම හමයිනි,ඒසේම රොන්ව තෝරාගෙන ක්‍රිඩාවේ නියැලිම සිදුකළ හැකියි.



