2001 ර්ෂයේ දී එළිදක්වන ලද මෙම චිත්‍රපටය මායා චිත්‍රපට ගණයකට අයත්ය. කුඩා කල ඉතාමත් ආසාවෙන් මෙම චිත්‍රපටය බලන්නට හේතු වූයේ ඇතැම් මාධ්‍ය නාලිකා මෙම ඉංග්‍රීසි චිත්‍ර චිත්‍රපටය සිංහලෙන් හඩකවා නැරඹීමට අවස්ථාව ලබා දීම නිසාය. imdp දර්ශකයෙ 8.8/10 අගයක් ලබා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය තුළ රංගන දායකත්වය සපයනු ලබන්නේ Emma Bolger, Max von Sydow, Geraldine Chaplin වැනි එවක ජනප්‍රිය නළු නිළියන්ය. මෙම චිත්‍ර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුු ලබන්නේ Paul Marcus මහතාය.

