පසුගිය කාලයේ හොඳින් ජනප්‍රිය වෙච්ච සිංහල චිත්‍රපටියක් විදිහට සරිගම චිත්‍රපටිය නම් කරන පුළුවන්.සෝමරත්න දිසානායක සූරීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ පූජා උමාශංකර්,මාලනි ෆොන්සේකා හා අෂාන් ඩයස් යන නලු නිළි කැළයි.
ඒ වගේම සංගීතය රෝහණ වීරසිංහ මහතා.
සැ.යු: මෙහි සියලු අයිතිය සෝමරත්න දිසානායකයන්ගේ වන අතර පිටපත ගැන කිසිදු අයිතියක් අප දරන්නේ නැත.(උපුටා ගැනීම youtube.com)
File Size: 1.49 GB
File Type: mp4 720p
File Type: mp4 720p
