Porisadaya-පෝරිසාදයා සිංහල චිත්‍රපටිය|Online


පෝරිසාදයා සිංහල චිත්‍රපටිය Online,පෝරිසාදයා සිංහල චිත්‍ර චිත්‍රපටිය අධ්‍යක්ෂනණය කරන්නේ සිරිතුංග පෙරේරා.  පැය එකයි විනාඩි හතලිස් දෙකක් පුරාවට දිවෙන මේ චිත්‍ර චිත්‍රපටිය action, crime ,drama  ගණයට   අයත්වෙනවා. මෙම චිත්‍රපටයට රංගන දායකත්වය අශිර අතුකෝරල, කමල් දේශප්‍රිය ,දර්ශන ධර්මරාජ වගේ අයගෙන් තමයි ලැබෙන්නේ.මෙම චිත්‍ර චිත්‍රපටයේ තිර පිටපත ලියවෙන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අතින්ම තමයි. 




Previous Post Next Post