
1.අමාවතුර කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද ?
ගුරුළුගෝමීන් විසිනි
2.ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඉරිදා දින අයත් වන්නේ කුමන ග්‍රහයාටද ?
රවි ග්‍රහයාට
3.ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය පුහුණු ආයතනය හඳුන්වන කෙටි නම කුමක්ද ?
4.දම්පියා අටුවා ගැටපදය කරවන ලද්දේ කවුරුන් විසින් ද ?
පස්වන කාශ්‍යප රජු විසින්
5.ලංකාව තුළ ඇති ප්‍රසිද්ධ නිර්මාණ වන ඉසුරුමුණි පෙම් යුවල සහ සමාධි බුද්ධ ප්‍රතිමාව කරවන ලද්දේ කුමන රජ දවසක දීද?
පළමු වන කාශ්‍යප
6.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට අය-වැයක් ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද ?
ජේ. ආර්. ජයවර්ධන මහතා
7.2015 වර්ෂයේ දී පැවැත් වූයේ ශ්‍රී ලංකාවේ කීවෙනි ජනාධිපතිවරණය ද ?
7
8.රාගම වෛද්‍ය පීඨය අයත් වන්නේය වන්නේ කුමන විශ්වවිද්‍යාලයටද ?
කැලණිය විශ්ව විද්‍යාලයට
9. අවසන් වරට කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල වූයේ කවදාද ?
1942 අප්‍රේල් 5
අවුරුදු 60 කි
11. විජයබා කොල්ලය සිදුවුයේ කුමණ වසරක දීද ?
1512
12.නැගෙනහිර පළාත් සඳහා නම් කර ඇති පුෂ්පය කුමක්ද ?
ගොඩමානෙල්
13.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිහිටවන ලද්දේ කුමන දිනක දීද?
1958 ජනවාරි පළමුවන දින (1958/01/01)
14.1948 අරාබියෙ බිහිවූ නව රාජ්‍යය කුමක්ද?
ඊශ්‍රායලය
15. ලෝකයේ පළමු වතාවට එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරනු ලැබු රට කුමක්ද ?
තායිලන්තය
16. නවසීලන්ත රාජ්‍යයේ රාජ්‍යයේ ජනගහනය මෙන් තුන් ගුණයක් සිටින්නේ කුමන වර්ගයට අයත් සත්ව කොටස ද ?
බැටළුවන්
17.හෝලිවුඩ් (Hollywood)පුරවරය පිහිටියේ කුමන නගරයේ ද ?
ලොස් ඇන්ජලීස් හි los angeles හි
18. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී පිරි නැමුනු රන් පදක්කම් සංඛ්‍යාව කොපමණද ?
202
19.ටී 56 ගිනි අවි නිපදවන රට කුමක්ද ?
චීනය
20.ලෝක හෙපටයිටිස් දිනය කවදාද ?
ජූලි 28
21.බංග්ලා දේශය වෙනම රාජ්‍යයක් බවට පත් වූයේ කුමන වසරකදී ද ?(බංග්ලාදේශය පකිස්ථානයෙන් වෙන් වුයේ කවදාද ?)
1971
22.ලොව විශාලතම අර්ධද්විපය කුමක් ද ?
ඉන්දියානු අර්ධද්විපය
23. ලෝකේවැඩිම ජල ප්‍රතිශතයක් ඇති රට කුමක්ද ?
කැනඩාව
24. ලෝකයේ ලොකුම රට කුමක්ද?
රුසියාව
25.නිල වශයෙන් පිළිගෙන ඇත ඇති ලෝකයේ කුඩාම රට කුමක්ද ?
වතිකානුව