igi-2 පරිගණක ක්‍රීඩාව පිළිබඳව යමක් සඳහන් කරනවානම් නම් ඒ පිළිබඳ ව බොහෝ කරුණු කාරණා සඳහන් කිරීමට ඇත .i.g.i. one පරිගණක ක්‍රීඩාවෙන් පසු මෙම ක්‍රීඩාව, ක්‍රීඩකයාට අමුතුම අත්දැකීමක් ලබා දීමට කටයුතු කරයි .2003 මාර්තු මස 3 දෙන වන දින ලෝකයාට නිකුත් කරන මෙම පරිගණක ක්‍රීඩාව ජෝන් නමැති බ්‍රිතාන්‍ය රහස් සංවිධානයේ කටයුතු කරන සොල්දාදුවකු වටා ගෙතෙයි.Innerloop studio සමාගම විසින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කරන අතර codemaster මෙය ලෝකයාට බෙදා හැරීමට කටයුතු කරයි .
මෙය රුසියානු මාෆියා සංවිධානය එකට එරෙහිව ක්‍රීඩා කළ යුතු පරිගණක ක්‍රීඩාවකි.ජෝන් එනම් ඔබ මෙහි දී ක්‍රීඩා කළ යුතු වන්නේ තනි පුද්ගලයකු ලෙසයි .මෙහෙයුම් 19 කින් යුක්ත වන මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රීඩකයාට මනා වූ අත්දැකීමක් ලබා දීමට සමත් වන්නේ එකිනෙකට වෙනස් වූ මෙහෙයුම් පවතින නිසාවෙනි .
මෙය පරිගණකයේ ධාවනය වූයේ ම සඳහා පැවතිය යුතු අවම සුදුසුකම්.
