තනිකම
ඇසිපියන් නොසොල්වා
මුහුදු රළ
දෙස බලා
හිදන් ඇනකුටු
ගසා
දුවෙකු ඇත
තනිවෙලා
මුහුදු කෙළවර මතුවෙලා
එන රුවල්
ඔරු දෙස
බලා
පැතුම් එකවර
සුන්වෙලා
පුංචි නෙත් දෙක
තෙත්වෙලා
දිළිඳු වීලා ඉපදිලා
මවත් මේ
දුව හැරගියා
පියා ඔරුවක
නැගගියා
මිත්තනිය ළග තනිවෙලා
දිනයක ඔරුවක
නැගී
එනතුරු තම
දුව සොයා
පිය ගුණ
ඇය කිය
කියා
ගෙවයි මුලු
දිවියම සදා
(ප්‍රදීපාගාරය යට කෙටිකතාව ඇසුරින්
සිදුකරන ලද
නිර්මාණයකි)
පියුමි මධුෂිකා
(University of J'pura)

