නිදහස් ශ්‍රී ලංකාවේ අගමැතිවරු
·
ඩී.එස්. සේනානායක 1947-1952
·
ඩඩ්ලි සේනානායක 1952-1953
·
ශ්රීමත් ජෝන් කොතලාවල 1953-1956
·
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක 1956-1959
·
විජයානන්ද දහනායක 1959-1960
·
ඩඩ්ලි සේනානායක 1960
·
සිරිමාවෝ බණ්ඩාරනායක 1960-1965
·
ඩඩ්ලි සේනානායක 1965-1970
·
සිරිමාවෝ බණ්ඩාරනායක 1970-1977
·
ජේ.ආර්.ජයවර්ධන 1977-1978
·
රණසිංහ ප්රේමදාස 1978-1989
·
ඩී.බී.විජේතුංග 1989-1993
·
රනිල් වික්රමසිංහ 1993-1994
·
චන්ද්රිකා බණ්ඩාරනායක 1994
·
සිරිමාවෝ බණ්ඩාරනායක 1994-2000
·
රත්නසිරි වික්රමනායක 2000-2001
·
රනිල් වික්රමසිංහ 2001-2004
·
මහින්ද රාජපක්ෂ 2004-2005
·
රත්නසිරි වික්රමනායක 2005-2010
·
දි.මු.ජයරත්න 2010-2015
·
රනිල් වික්රමසිංහ 2015
ලසිනි උත්පලා දහනායක
(University of J'pura)
