අද සිට ආරම්භ කරන මෙම ලිපි මාලාව ඔබගේ තරග විභාග සඳහා ඉතාමත් ්‍රයෝජනවත් වනු නොඅනුමානයි. මොකද අද වන විට රාජ්‍යය ආයතනයක් තුළ මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී පෞද්ගලික ආයතන තුළ ද රැකියා අවස්ථා ලබා දී මේදී තරඟ විභාග පවත්වන අයුරු අප දකී. එම නිසා මෙම ලිපි පෙල මගින් ලබාදෙන සාමාන්‍ය දැනුම් ඔබගේ ඉදිරි කටයුතු සඳහා ප්‍රයෝජනවත් වේවා යනුවෙන් sapukusuma අපගේ පැතුම්යි.වැඩි කතා වලට යන්නැතුව එහෙනම් අපි අපේ ලිපි පෙලේ පළමු ලිපිය පටන් ගමු.
1.භූතානයේ අග නුවර කුමක්ද?
- තිම්පු
2. පැනමා ඇළ ඉදිකරන ලද්දේ කවර ජාතකයන් විසින්ද?
- ප්‍රංශ ජාතිකයන් විසින්
3. චෙස් ක්‍රීඩාවක පෝන්porn ලෙස හඳුන්වනු ලබන ඉදිරිපෙළ ඉත්තන්ගේ සම්පූර්ණ ඉත්තන් සංඛ්‍යාව කීයද?
- 16යි.
4. 1913වර්ෂයේදී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් ඉන්දියාවේ ප්‍රසිද්ධ කවියා කවුද?
- රවීන්ද්‍රනාත් තාගෝර්
5. ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය කුමක්ද?
- පට්ටිපොල
6. විශ්ව ළමා දිනය යෙදී ඇත්තේ කවර දිනයක දී ද?
- ඔක්තෝම්බර් පළමු වන දින
7 .ඉන්දියාවේ මැඩ්රාස් නගරයේ අලුත් නම් කුමක්ද?
- චෙන්නායි නගරය
8. චීනයෙන් සහ ඉන්දියාව හැරුණු විට ආසියාවේ වැඩිම ජන ජනගහනයක් පවතින රටක කුමක් ද?
- ඉන්දුනීසියාව
9.රගර් කණ්ඩායමට ක්‍රීඩකයන් කී දෙනෙක් ඇතුළත් වන්නේ ද?
- 15කි
10.ශ්‍රී ලංකාවට සර්වජන ජන ඡන්ද බලය ලැබුනේ කුමන වර්ෂයක දී ද?
- 1931
මේ ආකාරයේ සාමාන්‍ය දැනීම් පිළිබඳ ලිපි දිගටම මෙම සපු කුසම blog අඩවිය තුළින් බලාපොරොත්තු වන ලෙස දක්වා සිටිමින් අදට මෙම ලිපිය මෙයින් හමාර කරනවා. ඉතාමත් ඉක්මනින් නැවතත් මෙවැනි ලිපියක්ින් ඔබ හමුවන තෙක් නොදන්න අයට දැන් දැනගන්න මේ පිළිබඳව හැකිතාක් share කරන්න
-දුමින්ද නාමල්-