Napoleon:නැපෝලියන්- සිංහල හඩකැවූ චිත්‍රපටය

Napoleon:නැපෝලියන් (1995) සිංහල හඩකැවූ චිත්‍රපටය.අපි කුඩා කාලේ ඉතාමත් ආසාවෙන් නැරඹු ළමා  චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය නම් කරන්න පුළුවන්. Jamie Croft,Philip Quast,Susan Lyons,Coralie Sawade,Brenton Whittle   යන නළු, නිළි කැල රංගනයෙන් තම දායකත්වය  චිත්‍රපටය තුලදී  සපයනූූ ලබයි.1h.21min කාලයක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය  නිෂ්පාදිෂ්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්  AUD 4,300,000 වැයවී ඇත. කුඩා බලු පැටි‍ය‍ෙක් වටා නිර්මාණය වන මෙම චිත්‍රපටය  නරඹන්න එකතු ‍වන්න.

800mb
‍ප‍ෙර දසුන්

SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.