Napoleon:නැපෝලියන්- සිංහල හඩකැවූ චිත්‍රපටය

Napoleon:නැපෝලියන් (1995) සිංහල හඩකැවූ චිත්‍රපටය.අපි කුඩා කාලේ ඉතාමත් ආසාවෙන් නැරඹු ළමා  චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය නම් කරන්න පුළුවන්. Jamie Croft,Philip Quast,Susan Lyons,Coralie Sawade,Brenton Whittle   යන නළු, නිළි කැල රංගනයෙන් තම දායකත්වය  චිත්‍රපටය තුලදී  සපයනූූ ලබයි.1h.21min කාලයක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය  නිෂ්පාදිෂ්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර්  AUD 4,300,000 වැයවී ඇත. කුඩා බලු පැටි‍ය‍ෙක් වටා නිර්මාණය වන මෙම චිත්‍රපටය  නරඹන්න එකතු ‍වන්න.

800mb
‍ප‍ෙර දසුන්

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post