Arc GIS 10.4.1 software මෘදුකාංගය free download with crack

සිතියම් නිර්මාණය කිරීමේ දී අවශය වන අංග සම්පූර්ණ මෘදුකාංගයක් ලෙස ArcGIS නම් කළ හැකිය.එහි ඇති සරළ බව හා පහසු බව නිසා අද වන වන ලෝකය තුල මෙන්ම ලංකාව තුල ද මෙම මෘදුකාංගය භාවිතා කර නිර්මාණය කරන සිතියම් වල වර්ධනයක් දක්නට ලැබේ.සිතියම්  නිර්මාණයේදී පමණක් නොව සිතියම් නිර්මාණය උගන්වන ආයතන තුළ ද අද වන විට මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබයි.උදාහරණයක් ලෙස ‍ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  තුන්වන අවුරුද්දේ  ඇති  GIS විෂය සම්පූර්ණයෙන් සකස් වී ඇත්‌‌තේ ද මෙම මෘදුකාංගය මූලික කරගනය.ඊට අමතරව එම විශ්ව විශ්වවිද්‍යාලය විසින්ම ලබා දෙන බාහිර උපාධි පාඨමාලා තුළ ද ඇති ඇතැම්  භූගෝල විද්‍යා පාඨමාලාවන් තුළ මෙම මෘදුකාංග භාවිතා කරනු ලබයි. එම නිසා මෙම මෘදුකාංගයෙහි වටිනාකම  ඉතාමත් ඉහළ අගයක පවතී. මෙම කරුණුවලට අමතරව තම එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සිතියම් නිර්මාණය  කර ගැනීම් කටයුතු සඳහා ද මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත්ය. 

මෘදුකාංගය ස්ථාපනය කීරීමට අවශ්‍ය මූලිකාංග

  • Dual core processor සිට ඉහළට පවතින පරිගණකයක්
  • 4 GB Ram
  • Internet  connection


මෘදුකාංගය භාගත කර ගන්න.
950 MB

 මෘදුකාංගය සක්‍රීය කර ගැනීම සදහා පහත දෑ භාගත කර  ගන්න.
License

crack file
මෘදුකාංගය ආරම්භ කිරීමට අත්‍යවශයෙන් පැවතිය යුතු ආරම්භක ගොනුව 


                                                         
මෘදුකාංගය ස්ථාපනය කරන අයුරු හා සක්‍රීය කර ගන්නා ආකාරය


3 Comments

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post