ඔබ දන්නවාද?‍ ම‍ෙම කරණු 8 පිළිබදව

  • තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය 
  • දිනකට 50 වතාවක් සංසර්ගයේ යෙදෙන්නට සිංහයාට හැකියාවක් ඇත්තේය.
  • පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
  • මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
  • ගොළුබෙල්ලාට එක දිගට අවුරුදු 3ක් නිදාගන්නට හැකියාව ඇත.
  • මිහිමත ඇති විශාලතම වන උද්‍යානය ලෙස
    සැලකෙන්නේ, ග්‍රීන්ලන්තයේ ඊසානදිග පිහිටි Greenland Park ය. වර්ග සැතපුම් 375,000ක් ඉක්මවන භුමි භාගයක පිහිටි මේ උද්‍යානය කැලිෂෝනියා ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල යැයි ගණන් බලා ඇත.
  • සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ.
  • එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
  • ව්‍යාඝ්‍රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post