සිංහල fonts 500 Download කරගන්න

සිංහල ෆොන්ට් කියන්නේ  ටයිප් කරන, graphic design කරන බොහෝ දෙන‍ෙකුට නිරන්තරයෙන් අවශ්‍ය වන දෙයක් .ඒ වගේම තමයි අධ්‍යාපනික වැඩවල නිරතවන වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල fonts කියන්නේ නිරන්තරයෙන්ම අවශ්‍ය වන දෙයක්. ඉතින් මෙවැනි සිංහල ෆොන්ට් සොයා ගැනීමට යෑමේ දී විවිධ අපහසුතාවන්ට ලක් වීමට ඉහත පිරිස් හට සිදු වෙනවා. එවැනි පිරිස්  වලට මෙන්ම සිංහල ෆොන්ට් අවශ්‍ය සියලු දෙනාටම සිංහල font 500ක් බාගත කර ගැනීමේ හැකියාව මෙම ලිපිය තුලින් ඔබට උදා වෙනවා. එසේනම් ඔබට ජය.

Previous Post Next Post