
බොහෝ අය විභාග ජය ගැනීම සඳහා විවිධ වූ සම්මන්ත්රණ විවිධ වූ උපකාරක පන්ති වලට සහභාගී වනවා ඇත.සහභාගි වීමට නොහැකි ,ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන,ඒ වගේ ම අවශ්‍යතාවයක් ඇති සියල්ලන්ට ම මෙම ලිපි මාලාව උදව්වක් උපකාරයක් ආශිර්වාදයක් වේවා යැ යි මා එක සිතින් පතමි.
01.ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේදී ද ?
- 1945
02.දේශීය අධ්‍යාපනය තුළ ඇති විභාග ක්‍රමය ඇති කළේ කුමන වර්ෂයේදී ද ?
- 1862
03.ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ආරම්භ වූයේ කිනම් වර්ෂයේ දී ද?
- 1942
04.මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය සඳහා නිධන් වස්තු තැන්පත් කිරීම සිදු වූයේ කවදා ද ?.
- 2013 ජුනි මස 25 වන දින
05. 2016 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද පළමු උදා ගම්මානය කුමක්ද ?
- දෙවන පෑතිස්ගම
06.2016 වසරේදී ටෙස්ට් කඩුලු 300 පසු කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුරුන් ද ?
- රංගන හේරත්
07.ඔබ ජීවත් වන රටේ නම කුමක්ද ?
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
08. 1848 කැරැල්ලේ දී ජාතිය වෙනුවෙන් දිවි පිදූ හිමි නම කවුද ?
- කඩහපොල නා හිමි
09. විද්‍යෝදය පිරිවෙන වර්තමානයේ හඳුන්වන නම කුමක්ද?
- ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
10.ප්‍රථම වර්ණ චිත්‍රපටිය කුමක් ද ?
- රන් මුතු දූව
11.මෑතක දී තමාගේ මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ ඇමති වරයා කවුද ?
- රවි කරුණානායක
12. විජය කුමරු ලංකාවට ගොඩ බසින ලද්දේ කවදාද ?.
- ක්‍රිස්තු පූර්ව 543 දී .
13.අද වන විට ලොව අධිකම ජනගහනය පවතින රට කුමක්ද ?
- චීනය
14.ඒන්ජල් දිය ඇල්ල පිහිටි රට කුමක්ද ?
- වෙනිසියුලාව
15. ලොව කුඩාම මහද්වීපය කුමක්ද ?
- ඇන්ටාටිකා මහද්වීපය
16. ලොව විශාලතම රට සහ එය පිහිට පිහිටි මහද්විපය කුමක්ද ?
- රුසියාව - යුරෝපය
17. සිරියාවේ භාවිතා වන මුදල් ඒකකය කුමක්ද ?
- සිරියන් පවුම්
18.මේපල් වෘක්ෂය කිනම් රටක ජාතික වෘක්ෂය ද ?
- කැනඩාවේ.
19. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන නගරය කුමක් ද ?
- මුම්බායි
20.මද්‍යසාර සෑදීමේදී නිපදවෙන වායුව කුමක්ද?
- කාබන් ඩයොක්සයිට්
21.යුරෝපයේ කෙලිබිම කුමක්ද?
- ස්විට්සර්ලන්තය
22.ආසියාවේ සුදු අලියා යන නමින් හඳුන්වන්නේ කුමක්ද ?
- තායිලන්තය
23.බංගලදේශය අගනගරය කුමක්ද ?
- ඩකා
24.පකිස්තානයේ ජන සංඛ්‍යාවෙන් විශාලතම නගරය කුමක්ද ?
- කරච්චිය
25. ලෝක ජෛව විවිධත්ව දිනය කුමක් ද?.
- දෙසැම්බර් 29
දිරි ලිපියකින් නැවත හමුවෙමු.මෙම ලිපි මාලාව තුළින් ඔබගේ විභාග කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වීම සඳහා මනා පිටුවහලක්තෝ තැන්නක් වේවායි sapukusuma.comඅපි ප්‍රාර්ථනය කරන්නෙමු.එසේම ඔබට පැවසීමට ඇති සුභ ආරංචිය වන්නේ ඔබට මෙම ලිපි මාලාව අවසානයේ දී සාමාන්‍ය දැනීම ප්‍රශ්න 10000 වැඩි ප්‍රමාණයක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමයි.ඔබගේ වටිනා අදහස් පහළින් දමන්න.එය අපිට ශක්තියක් වනු ඇත.