සිතියම් නිර්මාණය කිරීමේ දී අවශය වන අංග සම්පූර්ණ මෘදුකාංගයක් ලෙස ArcGIS නම් කළ හැකිය.එහි ඇති සරළ බව හා පහසු බව නිසා අද වන වන ලෝකය තුල මෙන්ම ලංකාව තුල ද මෙම මෘදුකාංගය භාවිතා කර නිර්මාණය කරන සිතියම් වල වර්ධනයක් දක්නට ලැබේ.සිතියම් නිර්මාණයේදී පමණක් නොව සිතියම් නිර්මාණය උගන්වන ආයතන තුළ ද අද වන විට මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබයි.උදාහරණයක් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුන්වන අවුරුද්දේ ඇති GIS විෂය සම්පූර්ණයෙන් සකස් වී ඇත්තේ ද මෙම මෘදුකාංගය මූලික කරගනය.ඊට අමතරව එම විශ්ව විශ්වවිද්‍යාලය විසින්ම ලබා දෙන බාහිර උපාධි පාඨමාලා තුළ ද ඇති ඇතැම් භූගෝල විද්‍යා පාඨමාලාවන් තුළ මෙම මෘදුකාංග භාවිතා කරනු ලබයි. එම නිසා මෙම මෘදුකාංගයෙහි වටිනාකම ඉතාමත් ඉහළ අගයක පවතී. මෙම කරුණුවලට අමතරව තම එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සිතියම් නිර්මාණය කර ගැනීම් කටයුතු සඳහා ද මෙම මෘදුකාංගය ඉතාමත් ප්රයෝජනවත්ය.
මෘදුකාංගය ස්ථාපනය කීරීමට අවශ්‍ය මූලිකාංග
- Dual core processor සිට ඉහළට පවතින පරිගණකයක්
- 4 GB Ram
- Internet connection
මෘදුකාංගය භාගත කර ගන්න.
![]() |
950 MB |
![]() |
License |
![]() |
crack file |
මෘදුකාංගය ආරම්භ කිරීමට අත්‍යවශයෙන් පැවතිය යුතු ආරම්භක ගොනුව
3 comments:
අලේ අපේ කැම්පස්නම් තාම ආදිකාලේ, අපි ඕක අතෑරලා දැන් අවුරුදු බරගාණනක්, ඔයයිලත් දැන්වත් ඔයි මඟුල අතෑරලා QGIS වලට යන්න.
Thanks for your comment
"Arc GIS වලින් වැඩකරන විදිය සිංහල ලිපි ටිකක් දාන්නකෝ
Post a Comment