සිතාසියක් යනු කුමක්ද?

 අධිකරණයක් විසින් නිකුත් කරනුු ලබන සිතාසියක් යනු කුමක්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්යක් ඇත. මෙම වචනය මාධ්‍යන් තුල එසේම එදිනෙදා ජීවිතය තුළ බොහෝ සෙයින් භාවිත වුවද මේ පිළිබඳව පුළුල් අවබෝධයක් නො නොමැති බව අප හ හොඳාකාරවම දනිමු. එඑමනිසා සිතාසියක් යනු කුමක්ද එය නිකුත් කරනු ලබන්නේ කෙසේද ඒ සඳහා වතින ක්‍රියාදාමයන් කවරේද යන්න ඔබට පහත වූ වීඩියෝව තුලින් මනා වූ අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත.

Previous Post Next Post