Harry Potter And The Sorcerer's Stone (2001) සිංහල හඩකැවූ චිත්‍රපටය 01

 
හැරී පෝටර් කතා මාලාව පිළිබඳව සඳහන් කිරීමේදී එය ලෝකය තුළ මහත් ජනඅප්‍රසාදයට ලක් වූ කතාමාලාවක් ලෙස බොහෝ දෙනා අවිවාදයෙන් යුක්තව පිළිගනියි. එම කතා මාලාවේ පළවෙනි  පොතට අදාළ Harry Potter And The Sorcerer's Stone  චිත්‍රපටිය ලබාදීමටයි අද අපි  සූදානම් වෙන්නේ.2001 වර්ෂයේ දී   නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටිය  සඳහා රංගනයෙන් දායක වන්නේ  එවක  පුංචී නළු  නළු නිළියන් සමූහයකි. නැගී එන චිත්‍රපට  නළු නිළි කැළක් ද තම දායකත්වය සපයයි. ඔවුන් නමින්  Dennis Christopher, Elliott Gould, Jean Stapleton,Katherine Helmond  හැඳින්විය හැකියි.  මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයණය කරනු ලබන්නේ Chris Columbus  විසින්.IMDB දර්ශකයේ 7/10   ලබා ගැනීමට තරම් චිත්‍රපටය එවක සමාජය තුළ බොහෝ සෙයින් ජනාදරයට පාත්‍ර විය. 

   කතා   මාලාව පිළිබඳව සඳහන් කිරීමේදී  චිත්‍රපට් මාලාවේ පළමුවැනි චිත්‍රපටය නිසා  ඔබට කතා මාලාව තුල  බොහෝ විට දක්නට ලැබෙන්නේ හැරී පොටර් සහ ඔවුන්ගේ යහළුවන් ගේ ක්‍රියාකාරකම්ය.  හැරී පෝටර්  නම් දරුවාට ඔවුන්ගේ දෙමව්පියන් අහිමි වන්නේ  මායා කර්ම නිසා ය. නමුත් එම මායාකර්මයන්ම කෙමින් ඔහුව සමාජය තුළ කතාබහට ලක්වන චරිත් බවට පත්වන වන ආකාරය චිත්‍රපටය තුළ මනාවට   දක්වයි.  මෙම  චිත්‍රපටය තුළ නම් බොහෝ විට යොදාගන්නේ ප්‍රාථමික මායා කර්මයන්ය. හොග්වර්ට්ස්  මයා පාසලට ඇතුළත් වන හැරී සහ ඔහුගේ යහළුවන් වික්‍රමයන් රැසක් මෙම චිත්‍රපටය තුළ සිදුකරන ආකාරය චිත්‍රපටිය නරඹන ඔබට දැක ගන්නට හැකි වේවි. හැරී පොටර්ගේ  වයස අවුරුදු එකොළහක් ජීවිත කාලය මේ චිත්‍රපටය තුළ නරඹන්නන්ට දැකගත හැකියි.මායා ගල නිසා පළමු වතාවට ඔහු   voldemort  දුෂ්ට මායාකරුවා පරාජය කි කිරීමට තරම් දක්ෂ  වන ආකාරයෙන් පෙන්වයි.

1.4 GB
Trailer

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.