The Lord Of The Rings 1 (2001) සිංහල හඩකැවූ චිත්‍රපටය

2001  ර්ෂයේ දී එළිදක්වන ලද මෙම චිත්‍රපටය  මායා චිත්‍රපට ගණයකට අයත්ය. කුඩා කල ඉතාමත් ආසාවෙන් මෙම චිත්‍රපටය බලන්නට හේතු වූයේ   ඇතැම් මාධ්‍ය නාලිකා මෙම ඉංග්‍රීසි චිත්‍ර චිත්‍රපටය සිංහලෙන් හඩකවා නැරඹීමට අවස්ථාව ලබා දීම නිසාය.  imdp  දර්ශකයෙ 8.8/10  අගයක් ලබා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය තුළ රංගන දායකත්වය සපයනු ලබන්නේ  Emma Bolger, Max von Sydow, Geraldine Chaplin වැනි එවක ජනප්‍රිය නළු නිළියන්ය. මෙම චිත්‍ර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුු ලබන්නේ  Paul Marcus මහතාය.





Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.