Assassin's creed - origins පරිගණක ක්‍රීඩාව


assassin's creed - origins  කියන්නේ මේ ගේම් collection එකේ ආපු අලුත්ම  ගේම් එක. නම කියපු සැනින් බොහෝ දෙනෙක් මෙම පරිගණක ක්‍රිඩාව පිළිබඳ  දන්නවා. මෙම ක්‍රීඩාව නිර්මාණය වන්නේ ඊජිප්තුව මුල් කරගෙනයි. ඉතා දරුණු ගණයේ සටන් මෙම ක්‍රීඩාව තුළ ක්‍රීඩකයාට අත්විඳීම්ට හැකිය. ඔබ නොසිතන මොහොතේ නොසිතන පුද්ගලයන්, මෘගයන්  ඔබ ඉදිරියේ  සිටීම මෙම ක්‍රීඩාව තුළදී දැකගත හැකි සුලභ   දසුනක්. ඇතැම් අවස්ථාවන්හී දී ඔබ හට මෙවැනි පුද්ගලයන් සමග සටන් කිරීමේදී සාමාන්‍ය වැසියන් බේරා ගැනීමේ හැකියාව ද උදා වෙනවා. එවැනි අවස්ථාවන් වලදීය ඊජිප්තු වැසියන් ඔබව සල්කන්නේ ඔවුන්ගේ වීරයෙක් ලෙසයි. මෙම පරිගණක ක්‍රීඩාව ඔබගේ පරිගණකයේ ධාවනය වීම සඳහා පහත් දක්වා ඇති පහසුකම් පැවතිය යුතුය.






  • Operating System: Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
  • CPU: Intel Core i5-2400s @ 2.5 GHz or AMD FX-6350 @ 3.9 GHz or equivalent (CPU with SSE 4.2 support is required!)
  • Video Card: NVIDIA GeForce GTX 660 or AMD R9 270 (2048 MB VRAM with Shader Model 5.0 or better)
  • RAM: 6 GB
  • Setup Size: 32 GB
  • Hard Disk Space: 78 GB
32GB

Review



Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.