Windows & Ms office ජීවිත කාලයටම තියාගමු |Tips

අද මම මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ කවුරුත් මුහුණ දෙන කාටත් ප්රශ්නයක් වුන ගැටළුවකට පිළිතුරු සපයන්න.කොතනින් හමුවුනත් කවුරුත් මගෙන් අහන ප්රශ්නයක් තමයි windows (වින්ඩෝස්) කොහොමද activate කරගන්නේ, තවත් කෙනෙක් අහන ප්රශ්නේ තමයි කොහොමද office package එක activate කරගන්නේ කියලා.මෙම ලිපිය තුලින් මම බලාපොරොත්තු වන්නේ ඒ ප්රශ්න දෙකට නිසියාකාරයෙන් පිළිතුරක් ලබා දීමටයි.


වින්ඩෝස් යනු මයික්රොසොෆ්ට් ආයතනය මගින් නිර්මාණය කරනු ලබන පරිගණක මෙහෙයුම් පද්ධතියකි .එය හුදෙක්ම සේවයක් පමණක් නොවන අතර එයට මුදල් අය කිරීමක් ද සිදු කරනු ලබයි.එය වඩාත් සරල ආකාරයෙන් සඳහන් කරන්නේ නම් මයික්රෝසොෆ්ට් ආයතනය තම ලාභය උපයා ගනු ලබන්නේ ඔවුන්ගේ මෘදුකාංග මුදලට විකිණීම මගිනි.එවැනි මෘදුකාංග බොහෝ විට ලබා දෙන්නේ අත්හදාබැලීමේ සංස්කරණයක් වශයෙනි.එමනිසා ඔවුන්ගේ මෘදුකාංග බොහෝ විට දින 30 කට පමණක් සීමා වේ.එය ජීවිත කාලයට ම පාවිච්චි කිරීමට අවශ්ය නම් ඔවුන් විසින් ලබා දෙන සීරියල් නම්බරය හෙවත් රහස් අංකය අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත යුතු ය.ලංකාව වැනි තුන්වන ලෝකය රටක වෙසෙන අපට එය මිලදී ගැනීම තරමක් හාස්ය ජනවන ,එසේම දැරිය නො හැකි මුදල කි.


මයික්රොසොෆ්ට් ආයතනය මඟින් ලබා දෙන ඔෆිස් පැකේජය පිලිබඳව සඳහන් කිරීමට ඇත්තේ ද එම කරුණ ම පමණි.බොහෝ විට එහි serial number මිලදී ගැනීමට ඔබට අවශ්ය නම් එයට $450ත් 750 අතර මුදලක් වැය කිරීමට සිදු වෙයි.එය ලංකා මුදලින් ගණය කිරීමට අවශ්ය නම් 160 න් ගුණ කර බලන්න.


එම නිසා එවැනි මුදලක් ගෙවා අපට මෙය ලබාගත නොහැකි බව ඔබට හොඳ හැටි අවබෝධ වනු ඇත .නමුත් ඔබට මෙම ලිපිය මගින් ලබාදෙන පහත ක්රමය මඟින් ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ එසේම මයිකොසොෆ්ට් ඔෆිස් පැකේජ් ජීවිත කාලයටම ඔබට ක්රියාත්මක කර ගත හැකිය.
®පහත පියවර අනුගමනය කරන්න.
(පරිගනකයේ වණක වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න .windows 10 ,8,7 නම් එහි ඇති ඩිෆෙන්ඩරය deactivate කරන්න).

1.පහතින් ලබා දී ඇති ලින්කුව ක්ලික් කර එම වෙබ් අඩවියට ගොස් ලබා දී ඇති පොඩි මෘදුකාංගය download කර ගන්න .
මෙම මෘදුකාංගය ඔබට ලැබෙන්නේ zipe ෆයිලයක් ලෙස යි .එම නිසා එය WinRARවැනි මෘදුකාංගයක් භාවිතා කර අන්සිප් කරගන්න.

2.දැන් මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ file එකක් තුළ ඔබට දැකගත හැකිවේ.එය විවෘත කර ගන්න.
3.දැන් ඔබට මෙම මෘදුකාංගය තුළ ඇක්ටිවේට් නම් බට්න් එකක් දක්නට ලැබේ.එමගින් ඔබට අවශ්‍ය windows activate කිරීමට නම් එය තෝරන්න එසේත් නොමැති නම් මයික්‍රොසොෆ්ට් ඔෆිස් නම් එය තොරන්න.
4.මද වේලාවකින් පසුactivation was successfully ලෙස දැකගත හැකි වේ.
මෙය win 8,8.1,10 සදහා හොදින් සහය දක්වයි.අදහස් එක් කරන්න.මෙවැනි ලිපි ඔබගේ යහළුවන් අතර share කිරීමට අමතක නොකරන්න.එමගින් ඔවුන් මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නම් උපකාර වනු ඇත.
- දුමින්ද නාමල්-

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.