Windows 10 Lite Edition V6 X64 2018 නොමිලයේ බාගන්න|Download

Windows 10 Lite Edition V6 X64 2018 නොමිලයේ බාගන්න|Downloadwindows පිළිබඳව සඳහන් කරන්නේ නම් මේ පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති  තරම්.   තවත් ආකාරයකින් කියනවා නම් microsoft සමාගම් විසින් නිර්මාණය  කරන ලද සාර්ථකම නිෂ්පාදනය ලෙස වින්ඩෝස නම් කළ හැකියි. ඔබ මේ වන විට microsoft සමාගම විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති බොහොමයක් භාවිතා කර ඇතුවාට කිසිම සැකයක් නැත.  නමුත් මෙම පද්ධති යාවත්කාලීන වීම්ත් සමඟ  එම මෙහෙයුම් පද්ධති පරිගණකය තුල භාවිතා කිරීමට අවශ්‍ය වන හැකියාවන් ඉතාමත් ඉහල මට්ටමක පැවතිය යුතුය.ෙනාමැති නම් මෙම මෑතකාලීන පවතින මෙහෙයුම් පද්ධති  පරිගණකය තුල ඉතාමත් අසාර්ථකව අයුරින් ක්‍රියාත්මක වන බව හොඳාකාරව ම දැකගත හැකි ය


               මෑතකාලීන  පැමිණි  ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සඳහන් කරනවා නම් ඒ පිළිබඳව විවාදයකින් තොරව සියලු දෙනා  සඳහන්  කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. නමුත් මෙම මෙහෙයුම් පද්ධතිය පරිගණකයටය තුල ක්‍රියාත්මක වීම සඳහා ඉතාම හොඳ  ram ධාරිතාවක් පැවතිය යුතුය ඒෙසේම processor වේගයක් පැවතිය යුතුය. 


        අද ලබාදීම්ට උත්සාහ කරන මෙම windows මෙහෙයුම් පද්ධතිය තරමක්  සුවිශේෂීත්වයක්   උසුලනු ලබයි. මන්දයත් මෙම වින්ඩෝස් සංස්කරණය ධාවනය වීම සඳහා පරිගණකය තුල පැවතිය යුතු වන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙ සුදුසුකම් වේ.

  • Memory (RAM): 1 GB of RAM required.
  • Hard Disk Space: 16 GB of free space required.
  • Processor: Intel Pentium 4 or later.



Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.