Sarigama (සරිගම) සිංහල චිත්‍රපටය Online බලන්න|Download

පසුගිය කාලයේ හොඳින් ජනප්‍රිය වෙච්ච සිංහල චිත්‍රපටියක් විදිහට සරිගම චිත්‍රපටිය නම් කරන පුළුවන්.සෝමරත්න දිසානායක සූරීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ පූජා උමාශංකර්,මාලනි ෆොන්සේකා හා අෂාන් ඩයස් යන නලු නිළි කැළයි. ඒ වගේම සංගීතය රෝහණ වීරසිංහ මහතා.

 සැ.යු: මෙහි සියලු අයිතිය සෝමරත්න දිසානායකයන්ගේ වන අතර පිටපත ගැන කිසිදු අයිතියක් අප දරන්නේ නැත.(උපුටා ගැනීම youtube.com)




File Size: 1.49 GB
File Type: mp4 720p

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.