Porisadaya-පෝරිසාදයා සිංහල චිත්‍රපටිය|Online


පෝරිසාදයා සිංහල චිත්‍රපටිය Online,පෝරිසාදයා සිංහල චිත්‍ර චිත්‍රපටිය අධ්‍යක්ෂනණය කරන්නේ සිරිතුංග පෙරේරා.  පැය එකයි විනාඩි හතලිස් දෙකක් පුරාවට දිවෙන මේ චිත්‍ර චිත්‍රපටිය action, crime ,drama  ගණයට   අයත්වෙනවා. මෙම චිත්‍රපටයට රංගන දායකත්වය අශිර අතුකෝරල, කමල් දේශප්‍රිය ,දර්ශන ධර්මරාජ වගේ අයගෙන් තමයි ලැබෙන්නේ.මෙම චිත්‍ර චිත්‍රපටයේ තිර පිටපත ලියවෙන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අතින්ම තමයි. 




SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.