කටින් ටයිපින් වැඩ කර දෙන Google Gboard අැප් |Android|Apple

මේ මොකක් ගැන කියනවද කියා ඔබට විටක පෙනෙන්නට පුලුවන.අද මම මෙම ලිපිය තුලින් කතා කිරීමට බලා පොරොත්තු වන්නේ ඉතාමත් වටිනා කතා නොකර බැරි ඇන්ඩ්රුයිඩ් ඇප්ලිකේෂන් එකක් වන google Gborad පිළිබදවය.මෙම ඇප් එක තුලින් මෙතෙක් පැවති බොහෝ ගැටලු රැසක්ම අවම කිරීමට සමත්ව ඇත.මෙය අවුරුදු ගණනාවක පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ගූගල් සමාගම ලෝකයාට මෙම පහසුකම ලබා දී ඇත.

      මෙහි අපහට ඇති සුවිශේෂි ගුණාංගය වන්නේ අප පවසන සිංහල වදන් වුවද නිවැරදි ආකාරයෙන් ඉබේ ටයිප් වන නිසාය.පසුගිය ඉතිහාසයක් පුරාවට මෙම තාක්ෂණය කිසිම ආයතනයකට ලබා දීමට අපහසු වුයේ සිංහල භාෂාව අන් භාෂාවන්ට වඩා තරමක් අපහසු වචන හා ව්‍යාකරණ වලින් පොහොසත් වීම නිසාවෙනි.එම නිසා ගුගල් ආයතනය එළි දැක්වු මෙම යතුරු පුවරුව මේ වන විටද ලංකාව තුල පමණක් නොව ලෝකය තුල ද විප්ලවයක් කර හාමාරය.මෙහි ඇති සුවිශේෂි වාසිය වන්නේ ටයිප් වන සියලුම වචන සිංහල යුනිකේත(unicode) ලෙස ටයිප් වීමයි.එහි වාසිය සිංහලෙන් තමන්ගේ අඩවි පවත්වාගෙන යන අයට අමුතුවෙන් සදහන් කර යුතු නොවේ.

ගූගල් ජී-බොර්ඩ් සහය දක්වන භාෂා මොනවාද?

එය මේ වන විට භාෂාවන් 120 වැඩි සංඛ්‍යාවකට සහය දක්වයි.එනම් English, Afrikaans, Albanian, Arabic, Armenian, Azerbaijani, Bashkir, Basque, Belarusian, Bengali, Bosnian, Bulgarian, Bulgarian, Burmese, Catalan, Cebuano, Corsican, Croatian, Czech, Danish, Dari, Dutch, Esperanto, Estonian, Finnish, French, Frisian, Galician, Georgian, German, Greek, Greenlandic, Guarani, Haitian Creole, Hausa, Hebrew, Hindi, Hungarian, Icelandic, Igbo, Indonesian, Irish, Italian, Javanese, Kannada, Kazakh, Kurdish, Kyrgyz, Latin, Latvian, Lithuanian, Luxembourgish, Macedonian, Malagasy, Malay, Malayalam, Maltese, Manx, Marathi, Mongolian, Montenegrin, Nepali, Northern Sotho, Norwegian, Nyanja, Oromo, Papiamento, Pashto, Persian, Polish, Portuguese, Romanian, Russian, Serbian, Sesotho, Shona, Sinhala, Slovak, Slovenian, Somali, Spanish, Sundanese, Swahili, Swedish, Tagalog, Tajik, Tamil, Tatar, Telugu, Thai, Tok Pisin, Turkish, Turkmen, Ukrainian, Urdu, Uyghur, Uzbek, Vietnamese, Welsh, Wolof, Yiddish, Yoruba, Xhosa, Zulu

මීට අමතරව Amharic, Khmer, Lao, Lingala, Sranan Tongo, Tibetan, Torwali යන භාෂාවන් සදහා ද තම සහය දක්වනු ලබයි.

    ඇයි මෙම ඇප්ලිකේෂනය අනිකුත් ඇප් වලට වඩා සුවිශේෂි වන්නේ?
-යතුරු පුවරුවේ Enter තද කර සිටීමෙන් emoji(විවිධ හැගීම් පෙන්වන මුහුණු) සිය ගණනකට වඩා වැඩි වීම.

-වචනයක ටයිප් කළ යුත්තේ පළමු අකුරු දෙක හො තුන පමණි අනිකුත් අකුරු මෙය මගින් ඉතා ඉක්මනින් ලබා දේ.
-ඔබ පවසන කුමන වචනයක් වුවද ඉතාම ඉක්මණින් ටයිප් වේ.(මේ සදහා අන්තර්ජාල සම්බන්ධතාව තරමක් වේගවත් විය යුතුයි).
-Delete බටනය මගින් අකුරු මෙන්ම වචන ද ඉක්මනින් මැකිය හැකි වීම.
-විවිධ ආකාරයේ අලංකාර විධි වලින් සපිරි යතුරු පුවරු මුහුණත් කිහිපයකින් හෙබිය.
-ගූගල් සෙවීම් මෙය මගින් සිදු කර හැකි වීම.
-GIF රුපරාමු විශාල ප්‍රමාණයකින් යුක්ත වීම.
-භාෂා පරිවර්ථන හැකියාව මෙය මතින් සුදු සිදු කර ගත හැකි වීම.
-පුවත්,කාලාගුණ වාර්ථා,ක්‍රීඩා ලකුණු පුවරු ක්ෂණයෙන් මෙය මගින් ලබා ගත හැකි වීම.
-තවත් ගුණාංග රාශියකින් පොහොසත් වීම.

          ඇපල් දුරකථන සදහාද මෙය ඉතා හොදින් සහය දක්වනු ලබයි.ඒ සදහා ඔබගේ ප්ලේ ස්ටෝර් වෙත ගොස් ජීබොර්ඩ් යනු වෙන් සෙවීම් කර ලබා ගන්න.
තවදු සදහන් කරන්නේ නම් ලංකාව තුල ද මෙවැනිම app එකක් නිර්මාණය කර ඇත.එය නමින් helakuru නමින් හදුන්වයි.කව්රුත් නම කියූ සැන්නි අදුනා ගන්නා මෙය අද ලංකාව තුල සිංහල ටයිපින් ක්ෂ්‍රේත්‍රය උඩුයටි කුරු කර ඇත.එපමණක් නොව අද වන විට මෙහි addon,exten වෙබ් browser සදහා ද මුදා හරිමන් සිටී.

-දුමින්ද නාමල්-

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.