FIFA 19 Incl පරිගණක ක්‍රීඩාව නොමිලේ

පා පන්දු ක්‍රීඩාව ගැන ලෝක තුළ ජීවත් වෙන ලොකු කුඩා කවුරුත් දන්නවා මොකද ඒක ඒ තරමට ජනප්‍රිය ක්‍රීඩාවක් නිසා.ඇතැම් රටවල් වල මෙ ම පාපන්දු ක්‍රීඩාව ආගමක් තරමට අදහන තත්ත්වයට ප වෙලා තියෙනවා.ලංකාවෙ නම් හරියට ක්‍රිකට් ක්‍රීඩාව වගේ .එම නිසා පාපන්දු ක්‍රීඩාව මුල්කරගෙන ලෝකය තුළ නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා බොහොමයක් දකින්න පුළුවන්.ඒ වගේම එම ක්‍රීඩා ලෝකය තුල ඉතාමත් ජනප්‍රිය තලයකට උරුමකම් කියනවා.එවැනි නිර්මාණය කරන ලද ඉතාමත් සුපිරි මට්ටමේ පාපන්දු පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙම පරිගණක ක්‍රීඩාව පෙන්වා දෙන්න පුළුවන්.ඉතාමත් සුපැහැදිලි දර්ශන තලයක සිට ක්‍රීඩකයාට මෙම ක්‍රීඩාව තුළ තමාගේ ක්‍රීඩා කටයුතු පරිගණකය ඔස්සේ සිදු කර ගත හැකි වීම දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණයක්.මෙය කණ්ඩායම් තරගයක් විදිහට ක්‍රීඩා කළ යුතු පරිගණක ක්‍රීඩාවක්.යුරෝපානු ලීගයට අයත් රටවල් 19ක් මෙම පරිගණක ක්‍රීඩාව තුළ ඔබට හමුවෙයි.
            


              මෙහි සංස්කරණ කිහිපයක්ම මීට පෙර පැමිණියද අද අප ඔබට ලබා දෙන්නේ මෙහි අලුත්ම සංස්කරණය යි.මෙය ඉංග්‍රීසි භාෂාවට සහ රුසියානු භාෂාවට ඉතාමත්ම හොඳින් සහාය දක්වන පරිගණක ක්‍රීඩාවක් ලෙස හැඳින්වීමට පුළුවන් 
.
 ක්‍රීඩාව ස්ථාපනය කිරීම්ට සඳහා පරිගණකය තුල පැවතිය යුතු ධාරිතාවන් 
  • Operating System: Windows 7/8/8.1/10
  • CPU: Intel Core i3-2100 @ 3.1GHz or AMD Phenom II X4 965 @ 3.4 GHz
  • RAM: 8GB
  • Setup Size: 34.8GB
  • Hard Disk Space: 40GB




Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.