ඔයාගේ මුර පදය ආරක්ෂිතද?

ඇත්තටම ඔයාගේ මුර පදය ආරක්ෂිතද?. කියලා මං ප්‍රශ්න කළොත් ඔයා දෙන පිළතුර මොකක් වේවිද?.#ඔව් ඔව් ආරක්ෂිතයි#අනේ මං දා ලගදිත් හැක් වෙලා තිබ්බා# නැහැ නැහැ. වගේ විවිධ පිළිතුරු ලැබේවි. මං කියනවා ඇත්තටම ඔයාගේ මුරපදය ආරක්ෂිත ඇති ලංකාවට නම්. ඒත් ඔයා නොදන්න ලෝකයක් මේ පේන ලස්සන interface ,එකට යටින් කියනවා කියලා අමතක කරන්න එපා.
විශේෂ යෙන් social media වලට මුරපදයක් password එකක් යොද්දි පරිස්සම් වෙන්න. ඔබේ නොසැලකිල්ල නිසා ඔබට ඔබව අහිමිව යන්නත් ඉඩ ඇත.මා සදහන් කරන එම කාරණය වැටහෙවි. හැකින් hacking ඒවගේම fishing කියන්නේ information communication සටගයිඩ් එකේ තියන තරම් කතා කරන්න බය ඇති කරන අනු මාතෘකාවක්
කෙනෙකුගේ දත්තයක් හෝ තොරතුරුක් අයිති පුද්ගයාට නොදැන තුන්වන පාර්ශවයක් අතට පත් වීම මෙම සංසිද්ධියේ දී සිදු වේ. ලෝකය තුල හැකර්වරු ද්විත්වයක් ඇත.
1.white hacker
රටක රජයන් මගින් නඩත්තු කරන හැකර්වරුන් මෙම නමින් හදුන්වනු ලබයි.මොවුන් රටට පක්ෂපාතී පිරිසකි. නමුත් ඇතැම් තැන් වලදී අන් රටවලට තර්ජනයක් වූ අවස්ථා නැතුවාම නොවේ.(ජර්මනියේ ඇන්ජලා මකර් ගේ දුරකථන සංවාදයන් පටිගත කිරීම). උදා:,ඇ.එ.ජ,රුසියාව,චීනය,ඉරානය,එංගලන්තය

2.Black haker 
පුද්ගයාගේ පුද්ගලික අවශ්‍යතාවයන් සදහා සිදු කරන ඉතාමත් නරක ගනයේ ක්‍රියාවලීන් මෙම ගනයට අයත් වේ. උදා: බැරැක් ඔබාමාට වු සිදු වීම,ලංකාවේ ජනපතිගේ නිළ වෙබ් අඩවියට වු සිදුවීම. ලංකාවේ පිරසක් විසින්ම SLT Srilanka telecom සර්වරයට පිවිස කර අදම ක්‍රියාව. Dialog ආයතනයට විටන් විට කල hacking ප්‍රහාරයන්. මේ නිදසුන් කීපයක් පමණි. පෞද්ගලික facebook ගිනුම් නිරන්තරයෙන් හැකින් ප්‍රහාරයන්ට ලක් වීම.

ඉතාමත් කෙටියෙන් ඉහතින් සදහන් කලේ හැකිං ගැන පෙරවදනක් පමණි. එම නිසා ඔබගේ මුරපදය යන සාධකය මොනතරම් ඔබට වැදගත්ද යන සදකය අමුතුවෙන් සදහන් කල යුතු නොවේ. ඇතැම් විට ඔබ යෙදනා මුර පද පහත ආකාරයෙන් වන්නට පුලුවන්
#Nadeesha udayangani
#19920924
මේවා හුදෙක්ම මෙය පැහැදිලි කිරීම සදහා ගත් උදාහරණයන් පමණි. මින් මතු මුරපද යොදන විට hacking software වලට කැඩීමට අමාරු ⁣මෙම උපදෙස් යටතේ මුර පදයක් තනා ගන්න.
*කැපිටල් අකුරු යොදා ගන්න.
ABC
*:;/?=-()#$%&*-=@ වැනි සලකුණු යොදා ගන්න
* ඉලක්කම් යොදාගන්න
12356789
*නැවත@$$%&*-=)(?/;::"! වයාදා ගන්න
*නැවත අකුර යොදන්න.

උදාහරණයක් ලෙස මෙවැනි මුරපදයක් ගනිම
A.1990/.m.0905.B
හදා ගත් ආකාරය
නමේ මුල් අකුර සංකේතයක් උපනවර්ෂය සංකේත දෙකක් සිම්පල් අකුරක් සංකේතයක් උපන් මාස දිනසංකේතයක් ලොකු අකුරක්
ඉහත formation එක අනුව යමින් ඉකාමත් ආරක්ෂිත මුර පදයක් තනා ගන්න.
උපදෙස් කිහිපයක්
*නොදන්නා වෙබ් අඩවි තුලට පිවිසෙන්න එපා.
*නොදන්න app download කර නොගන්න.
*facebook ගිනුම් email ලිපිනයකට තනා ගන්න.
*කෙනෙකු එවන වෙබ් ලිනක්(මේකෙන් යන්න,මෙන්න බඩු වැනි දමන ලින්ක් වලින් ගමන් නොකරන්න).
*ඔබේ log out නොවී කිසියම් ගිණුමකින්, sign in වෙන්න වැනි ව්‍යාජ පණිවිඩ එවයි නම් (අනත්ර්ජාලය,sms )තුලින් පරිස්සම් වන්න.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.