ලංකා දුම්රිය කාල සටහන සැනින් අැප් ලෙස |App


සමහර අය දන්න තවත් සමහර ඈයො නොදන්න app එක ගැන කතා කරන්න තමයි අද මේ ලිපිය ලියැවෙන්නේ.ලංකාවේ බොහෝ දෙනෙක් අපි දන්නවා දුම්රිය තමයි තමන්ගේ ගමනාන්තයන් වෙත ලං වෙන්න භාවිතා කරන්නේ.හැබැයි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි දුම්රිය කාලසටහන හරිහැටි නොදන්න ප්‍රශ්නය .ඉතින් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න තමයි අද මං මං මේ යන්නේ.අද ලෝකෙ ලෝකෙ ගොඩක් දියුණු වෙලා දියුණු වෙලා වර විශ්වාස කරයි ඒක.අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අද වෙද්දි ගොඩක් දේවල් කරන්න පුලුවන්.මටත් වැඩිය හොඳට ඔබ ඒ ගැන දන්නව කියල මං දන්නවා.

       සමාජ මාධ්‍ය ජාල අද වෙද්දි ගොඩක් පුළුල්වෙලා.ඒ නිසාම අද වෙද්දි ප්‍රවෘත්තියක් උණු කැවුම් වගේ ලෝකෙ වටේ යනවා ඒ නූතන තාක්ෂණයට පින් සිද්ද වෙන්න .ඉතින් ඒ වගේ තමයි ඔබ මුහුණ දුන්නා ප්‍රශ්නයක් නිරාකරණය කරන්න අද වෙද්දී ලංකාවේ කෙනෙක් ම ඉදිරියට ඇවිත් තියෙනවා.ඒ ඔබ හරිහැටි නොදන්න හරි හැටි නොදැන සිටි දුම්රිය කාල සටහන බලා ගන්න ඇප් එකක් නිර්මාණය කරලා .මං දන්නවා ඇප් එකකapp එකක් කියන්න අද ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නවා facebook app එක යුටියුබ් එක වගේ ගොඩක් application භාවිතා කරනවා .අන්න ඒ වගේ ලංකාවේ මේ වෙද්දි හදිසියේම ජනප්‍රියත්වයට පත් වේගෙන ඇප් එකක් තමයි මේ දුම්රිය කාලසටහන නිවැරදි ආකාරයෙන් ලබා දෙන ඇප් එක .
මේ ඇප් එක මගින්,
* දුම්රිය යන එන වේලාවන්,
* එක් ස්ථානයක සිට ඔබට අවශ්‍ය ස්ථානය දක්වා ගමන් කිරීමට ගත වන කාලය.
*දුම්රියේ නම 
*එය සාමාන්‍ය දුම්රියක් ද නැත්නම් සීඝ්‍රගාමී දුම්රිය ද යන වග දැක්වීම .


#android app එක මෙතනින් ගොස් ලබා ගන්න.https://m.apkpure.com/t…/org.pulasthi.tfsl.android/download…

ආදී සේවාවන් රැසක් මෙම එක තුළින් භාවිතාකරන්නාට ලබා දෙනු ලබයි.මෙය online ඇප් එකක් ලෙස app එකක් ලෙස සඳහන් කළ යුතුම ය .එනම් ඔබගේ data හෝ wifi on කළ විටදී පමණක් මෙම ඇප් එක ඔස්සේ දුම්රිය කලසටහන නිවැරදි කලසටහන නිවැරදි ආකාරයෙන් බලාගත හැකිය.

      මෙම ලිපිය අනිවාර්යයෙන් ම ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි .ඔබේ යහළුවන්ට දැනගන්න හැකිතාක් share කරන්න .එය ඔවුන් ඔවුන් ට ඔවුන්ගේ එදිනෙදා ගමනාගමන කාර්‍යයන් කාර්‍යයන් පහසු කර ගැනීමට ඉවහල් වනු ඇත.
-දුමින්ද නාමල්-

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.