2018 වර්ෂයේ ලොව බලවත්ම පුද්ගලයා කවුද?


 මෙම වසර පුරාවට සිදු කරන ලද ක්‍රියාකාරකම් එක්ක ලෝකයට සිදු කල ක්‍රියාකාරකම් එක්ක බලද්දි ,ලොවට සිදුකල බලපෑම මොන වගේද කියලා බලද්දි ,මෙම පුද්ගලයා කවුද කියලා ඇතැම් අය දන්නවා.කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ඩොනල් ට්‍රම් ද කියලා.තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් රුසියාවේ ව්ලැඩ්මිර් පුටින් ද කියලා.නමුත් නිවැරදි උත්තරේ නම් ඒක නෙමෙයි.සෑම වර්ෂයක් අවසානය ම ෆෝර්බ්ස් සඟරාව විසින් නම් කරනවා ලෝකයට බලපෑමක් සිදු කළ හැකි පුද්ගලයන් කවුරුන්ද යන වග.2018 වර්ෂය අවසාන වන විට බිලියන 7.5කට අධික ජනසංඛ්‍යාවක් අතරින්  ඔවුන් එළි දක්වලා තියෙනවා ලෝකයට වැඩිම බලපෑමක් සිදු කළ හැකි පුද්ගලයා කවුරුන්ද යන වග.



              ඔහුගේ වයස මේ වෙද්දි අවුරුදු හැට පහයි.ඉතාමත් හොඳ විවාහ ජීවිතයකට උරුමකම් කියන මොහු එක් දරු පියෙක්.2018 වර්ෂයේ මාර්තු මස සංශෝධනය කරන ලද ව්‍යවස්ථා සංශෝධනය නිසා මොහුගේ බලතල තවත් වැඩි වුණා.එරට මාධ්‍ය තුළට මොහු නැතිවම බැරි චරිතයක් .ඔහුගේ රට මෙතෙක් ඉතිහාසයේ සංවර්ධනය නොකරපු තරම් ඔහු තමාගේ රට සංවර්ධනය කිරීමට සමත් වුණා.ඔව් ඒ රටතමයි ලෝකේ වැඩිම ලෝකේ වැඩිම ජන සංඛ්‍යාවක් සිටින චීනය.එසේනම් දැන් ඔබ දන්නවා ලෝකයට බලපෑමක් සිදු කළ හැකියි හැකි ඒ පුද්ගලයා කවුරුන්ද යන වග.ඔව් ඒ තමයි චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පින්.


Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.