සාමාන්‍ය දැනිම පිළිබඳව පළ කෙරෙන දෙවෙැනි ලිපිය විදියට මෙම ලිපිය හඳුන්වන්න පුළුවන්.මේ වන විටත් ඔබ හොඳාකාරවම දන්නවා සාමාන්‍ය දැනීම් ප්‍රයෝජනවත් වන්නේ කුමක් සඳහාද, කුමන ස්ථානයන් සඳහාද යන්න.එමනිසා මෙම ලිපිය තුළින් ලබාදෙන සාමාන්‍ය දැනීම් කරුණු ඔබගේ ඉදිරි ජීවිතයේ වැඩකටයුතු සඳහා මනා පිටු පිටුවහලක් වනු නොඅනුමානයි.
11.ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කරන ලද පුද්ගලයා කවුද?
- මාර්ක් සකර්බර්ග්
12. වර්තමානයේ දී ලෝක උරුමයක් ලෙස සලකනු ලබන සීගිරිය නිර්මාණය කරන ලද රජතුමා කවුරුන්ද?
- කාශ්‍යප
13. හැරී පොටර් නම් නවකතාව රචනා කරන ලද කතුවරිය කවුද?
- ජී.කේ. රාේලිං
14.ඉන්දියාවේ අග නගරය කුමක්ද?
- නවදිල්ලි
15. රුසියාවේ පාර්ලිමේන්තුව හදුන්වන නම කුමක්ද?
- ඩුබා
16.ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක්ද?
- කෝල්බෲෘක් -1833
17.ලංකාව විසින් අවකාශයට යවනු ලැබූ චන්ද්‍රිකාවේ නම කුමක්ද?
- සුප්‍රීම්සැට්
18. ප්ලාස්ටික් මුදල් නෝට්ටුවක් හඳුන්වා දුන් රට කුමක්ද මුදල් රට කුමක්දද?
- බ්‍රිතාන්‍ය
19. නිදහස් පකිස්ථානයේ ප්‍රථම නායකයා වූයේ කවුරුන්ද?
- මොහොමඩ් අලි ජින්නා
20. තායිලන්තයේ භාවිතාවන මුදල් ඒකකය කුමක්ද?
- බාත්